Surah Maryam Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamفَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةٗ وَعَشِيّٗا
පසුව ඔහු (පුරුදු පරිදි ජනතාවට හොඳ ඔවදන් දීමට නැමදුම්පළෙහි මිහ්රාබ් නමැති) අති උතුම් ස්ථානයෙන් පිටත් වී තම ජනතාව ඉදිරියට පැමිණියේය. (එහෙත් ඔහුට මුවින් කතා කිරීමට නොහැකි විය). එබැවින් උදේ සවස (දෙවියන්ව) ප්‍රශංසා කර, සුවි ශුද්ධ කරනු යයි (තම අතින්) ඔවුන්ට සංඥා කර පෙන්වූවේය