Surah Maryam Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamقَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٖ سَوِيّٗا
එයට ඔහු “මගේ දෙවියනේ! (මෙයට) මට සාධකයක් ලබා දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය. (එයට) ඔහු (දෙවියන්), “ඔබට (මා ලබා දෙන) සාධකය නම්, ඔබ (අංග සම්පූර්ණයෙන් සිටියදීම) රාත්‍රීන් තුනක්ද, (දහවල් තුනක්ද) මිනිසුන් සමග කතා කිරීමට නොහැකි බවට පත් වනු ඇත” යයි පැවසුවේය