قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا
(එයට “මා පැවසූ) ඒ ආකාරයෙන්ම (සිදු වනු ඇත). මෙය මට ඉතාමත් පහසු දැයකි. මීට පෙර ඔබ කිසිවක් බවට නොසිටියදී, මම ම ඔබව උත්පාදනය කළෙමි’ යයි ඔබගේ දෙවියන් පවසන්නේය” යයිද (එම මලායිකාවරයා) පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel