قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيّٗا
එයට ඔහු “මගේ දෙවියනේ! කෙසේ නම් මට දරුවෙකු ඇති වන්නේද? මගේ භාර්යයාව නම්, වඳ ගැහැනියකි. මමද මහළු වියේ උච්ච තත්වය අත් කර ගෙන ඇත්තෙමි” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel