يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا
(එයට දෙවියන් ඔහුට) “ඕ සැකරීයියා! නියත වශයෙන්ම අපි යහ්යා යන නාමයෙන් යුත් පුතෙකු (දෙන බවට) ඔබට ශුභාරංචි දෙන්නෙමු. එම නාමයෙන් යුත් කිසිවෙකුත් මීට පෙර අපි උත්පාදනය කළේ නැත” (යයි පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel