فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا
(ස්නානය කිරීම සඳහා) තම ජනතාව ඉදිරියේ තිරයක් දමා ගත් අවස්ථාවේදී (ජිබ්රීල් නමැති) අපගේ දූතයාව ඇය වෙත යැව්වෙමු. ඔහු සාමාන්‍ය මිනිසෙකුගේ රුවින් ඈ ඉදිරියේ දිස්වූවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel