قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا
(මර්යම් ඔහුව දුටු වහාම) “නියත වශයෙන්ම මා ඔබගෙන් මාව බේරා ගන්නා මෙන් රහ්මාන් වෙතින් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ හොඳ ගති පැවතුම්වලින් යුක්ත අයෙකු වශයෙන් සිටින්නෙහු නම්, (මෙතැනින් වහාම ඉවත් වනු)” යයි පැවසුවාය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel