Surah Maryam Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamفَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا
පසුව ඇයට දරු ප්‍රසූතයේ වේදනාව ඇති වී, එක් ඉඳි ගසක් යටට ගිය විට, “මීට පෙරම මා මිය ගියා නම් අගනේය නොවෙද! (එසේ මිය ගියා නම්, මා ගැන තිඛෙණ සිතුවිල්ලම කිසිවෙකුගේ මතකයේ නොතිඛෙණ සේ) සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇත්තෙමි” යයි (ශෝකයෙන් යුතුව) පැවසුවාය