فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا
(ඉඳි ගසේ) යටි පැත්තේ සිටි (ජිබ්රීල්) ශබ්ද නගා “(ඕ මර්යම්!) ඔබ දුක් නොවනු! ඔබට ඉතාමත් සමීපයෙන් ඔබගේ දෙවියන්, උල්පතක් (ඉකුත් වී) ගලා බැසීමට සලස්වා ඇත්තේය”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel