Surah Maryam Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamفَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيّٗا
“(එම පලතුරු) ඔබ අනුභව කර, (මෙම උල්පත් ජලය) පානය කර, (මෙම ළදරුවා දැක) ඔබ (ඔබගේ) ඇස් පිනා යනු මැනව! ඔබ කුමන මිනිසෙකු දුටුවා වුවද, ‘නියත වශයෙන්ම මා රහ්මාන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමි. එබැවින් අද දින කිසිම මිනිසෙකු සමග කතා නොකරමි’ යයි පවසා හරිනු” (යයිද පැවසුවේය)