فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا
පසුව (මර්යම්) එම ළදරුවා ඔසවාගෙන තම ජනතාව වෙත පැමිණි විට, ඔවුන් (මැයට) “ඕ මර්යම්! නියත වශයෙන්ම ඔබ ඉතාමත් නපුරු ක්‍රියාවක් කළෙහිය”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel