يَـٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا
“ඕ හාරූන්ගේ සහෝදරිය! ඔබගේ පියා නපුරෙකු වශයෙන් සිටියේ නැත නොවෙද! ඔබගේ මවද අපචාර ගති ගුණයන්ගෙන් යුත් කෙනෙකු වශයෙන් සිටියේද නැත නොවෙද!” යයි (නින්දා කරමින්) පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel