فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا
(එයට ඇය, මේ ගැන ළදරුවාගෙන් විමසන මෙන්) ඒ දෙසට සංඥා කළාය. එයට ඔවුන් “ඔඩොක්කුවේ සිටිය හැකි කුඩා ළදරුවෙකු සමග අපි කෙසේ නම් කතා කරන්නද?”යි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel