قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا
(මෙයට සවන් දුන් එම ළදරුවා ඔවුන්ට) මෙසේ පැවසුවේය. “නියත වශයෙන්ම මා අල්ලාහ්ගේ වහලෙකි. ඔහු මා හට ධර්මයක් පහළ කර, නබිවරයෙකු බවටද පත් කරනු ඇත”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel