وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا
“මා කොහි සිටියා වුවද, ඔහු මාව ඉතාමත් භාග්‍යවන්තයෙකු බවටම පත් කරනු ඇත. මා ජීවතුන් අතර සිටින තුරු සලාතය නොකඩවා ඉටු කර, සලාත් කරන මෙන්ද, සකාත් ගෙවමින් සිටින මෙන්ද ඔහු මා හට ඔවදන් දී ඇත්තේය”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel