Surah Maryam Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamمَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
එබැවින් (ඔහු දෙවියන්ද නොව; දෙවියන්ගේ පුත්‍රයාද නොව; මන්දයත්) දරුවන් ගැනීම අල්ලාහ්ට (පොඩියක් හෝ) සුදුස්සක් නොව; ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. යම්කිසි දැයක් තීරණය කළහොත් එය ‘වනු!’ යයි ඔහු පැවසීම පමණක්ම (ඇති ප්‍රමාදයයි). එවෙලේම එය සිදු වන්නේය