وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
(මිනිසුනේ!) නියත වශයෙන්ම අල්ලාහ් මාව නිර්මාණය කර, පෝෂණය කරන්නාද වන්නේය. (ඊසා නොව. එබැවින්) ඔහුව (එක් කෙනෙකුව)ම ඔබ නමදිනු. මෙයයි ඍජු මාර්ගය” (යයි නබියේ! ඔබ පවසනු මැනව)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel