Surah Maryam Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamفَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ
නමුත් ඔවුන්ගෙන් වූ එක් සමූහයක් (මේ ගැන) තමන් අතරේ (නිකරුණේ) තර්ක කරමින් සිටින්නාහ. එබැවින් (අපි පැවසූ මෙය) ප්‍රතික්ෂේප කරන්නන් (සියල්ලන්ම අප වෙත) ඒකරාශී විය යුතු එක් ඉමහත් වූ දිනදී ඔවුන්ට විනාශයයි”