Surah Maryam Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamأَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّـٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ
(අද දින මෙය ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියා වුවද), අප වෙත ඔවුන් පැමිණෙන දින (අපගේ නියෝගයන්ට) ඉතාමත් හොඳින් සවන් දෙනු ඇත. (අපගේ දඬුවම්) ඉතාමත් හොඳින්ම (තමන්ගේ ඇස් වලින්ද) දකිනු ඇත. එහෙත් එම අපරාධකරුවන් මෙදින ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ