وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٖ وَهُمۡ لَا يُؤۡمِنُونَ
නමුත් (නබියේ!) සාධාරණව විනිශ්චය දෙනු ලබන ඉතාමත් දුක්මුසු (එම) දින ගැන ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවනු. එහෙත් (අද දින) ඔවුන් දුකෙන් තොරව සිටින්නාහ. එබැවින් ඔවුන් විශ්වාස කරන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel