Surah Maryam Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamقَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا
“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මගේ (සැකිළ්ලෙහි) ඇට ඛෙලහීන විය. මගේ හිස (කෙස්)ද ඉදී ගියේය. මගේ දෙවියනේ! (මෙතෙක්) මා ඔබගෙන් ඉල්ලු කිසිවක් වළක්වනු ලැබුවේ නැත. (මා ඉල්ලු සියල්ල ඇත්තෙන්ම ඔබ දී ඇත්තෙහිය)”