وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا
“නියත වශයෙන්ම මා මගෙන් පසු මගේ ඥාතීන් ගැන බිය වන්නෙමි. මගේ භාය්‍යයාව නම්, වඳ බවට පත් වූවාය. එබැවින් ඔබගේ සන්නිධානයෙන් මා හට උරුමක්කාරයින් බවට පත් විය හැකි කෙනෙකුව ඔබ ලබා දෙනු මැනව!”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel