إِذۡ قَالَ لِأَبِيهِ يَـٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا
ඔහු තම පියාට “මගේ පියාණෙනි! කිසිවක් බැලීමට හෝ සවන් දීමට හෝ කිසියම් විපතක් ඔබගෙන් වැළැක්වීමට හෝ ශක්තියක් නොමැති දැය (වන මෙම දෙවිවරුන්ව) ඔබ කුමක් නිසා නමදින්නෙහුද?”යි කීවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel