يَـٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطٗا سَوِيّٗا
(තවද) “මගේ පියාණෙනි! ඔබට නොලැබුණු අධ්‍යාපන ඥානය මා (මගේ දෙවියන්ගේ දයාවෙන්) අත් කරගෙන ඇත්තෙමි. ඔබ මාව අනුගමනය කරනු (මැනව!) මා ඔබව ඍජු මාර්ගයෙහි ගෙන යන්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel