يَـٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٞ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيّٗا
“මගේ පියාණෙනි! රහ්මාන්ගේ දඬුවම ඔබව අල්ලා ගනිවිදෝ යයි ඇත්තෙන්ම මා බිය වන්නෙමි. (රහ්මාන්ට වෙනස්කම් කළහොත්) ෂෙයිතාන්ට ඔබ මිතුරෙකු බවට පත් වන්නෙහිය” (යයි පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel