Surah Maryam Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamقَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَـٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا
එයට ඔහු “ඕ ඉබ්රාහීම්! ඔබ මගේ දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කර දැමුවෙහිද? ඔබ මෙම (අදහසින්) ඈත් නොවුවහොත් ඔබට ගල් ගසා මරා දමන්නෙමි! (මින්පසු) ඔබ සෑම විටම මගෙන් ඈත් වී සිටිනු!” යයි පැවසුවේය