قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيّٗا
(එයට ඉබ්රාහීම් “මෙන්න මා යන්නෙමි). ඔබට ශාන්තිය අත් වේවා! පසුව මා ඔබ වෙනුවෙන් මගේ දෙවියන් වෙතින් සමාව ඉල්ලා සිටිමි. නියත වශයෙන්ම ඔහු මා කෙරෙහි (සැමදා) දයාබරවම සිට ඇත්තේය” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel