Surah Maryam Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamوَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيّٗا
“ඔබගෙන්ද, අල්ලාහ් හැර ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන දැයෙන්ද, මා ඈත් වන්නෙමි. මගේ දෙවියන්වම මා ප්‍රාර්ථනා කරමින් සිටින්නෙමි. මගේ දෙවියන්ගෙන් මා කරන ප්‍රාර්ථනාවන් (මා හට) වළක්වා නොලබනු ඇතැයි විශ්වාස කරන්නෙමි” (යයිද පැවසුවේය)