Surah Maryam Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamفَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا
පසුව ඔහු ඔවුන්ගෙන්ද, ඔවුන් නමදිමින් සිටි අල්ලාහ් නොවන දෙවිවරුන්ගෙන්ද, ඈත් වූවේය. (ඉන් පසුව) ඉස්හාක්වද, යාකූබ්වද, ඔහුට (දරුවන් වශයෙන්) අපි ලබා දුන්නෙමු. ඔවුන් සෑම කෙනෙකුවම නබිවරුන් බවටද පත් කළෙමු