Surah Maryam Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamوَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيّٗا
ඔවුන්ට අපගේ වරප්‍රසාදයන්ද ලබා දුන්නෙමු. සත්‍යයම (කතා කරන මෙන් වූ) ඉතාමත් උසස් දිවද ඔවුන්ට ලබා දුන්නෙමු. (පසුව පැමිණෙන්නන් අද දක්වාද, අෙලෙහිස්සලාම්, අෙලෙහිමුස්සලාම් යයි සැමදා ප්‍රශංසා කළ හැකි උසස් පදවීන්ද ඔවුන්ට ලබා දුන්නෙමු)