وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصٗا وَكَانَ رَسُولٗا نَّبِيّٗا
(නබියේ!) මෙම ධර්මයෙහි මූසා ගැනද, (පොඩියක්) පවසනු (මැනව!) නියත වශයෙන්ම ඔහු කළවම් නොවුන (මනසක් අත් කර ගත්) අයෙකු වශයෙන්ද, (අපගේ) දූතයෙකු වශයෙන්ද, නබිවරයෙකු වශයෙන්ද සිටියේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel