وَنَٰدَيۡنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلۡأَيۡمَنِ وَقَرَّبۡنَٰهُ نَجِيّٗا
තූර් (සිනායි නමැති භාග්‍යයෙන් පිරි) කන්ඳේ දකුණු පැත්තෙන් ඔහුව අපි ශබ්ද නගා ආරාධනා කළෙමු. රහසින් කතා කිරීමට ඔහුව, ළඟට පැමිණීමට සැලැස්සුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel