وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِسۡمَٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلۡوَعۡدِ وَكَانَ رَسُولٗا نَّبِيّٗا
(නබියේ!) ඉස්මායීල් ගැනද මෙම ධර්මයෙහි (පොඩියක්) පවසනු (මැනව!) නියත වශයෙන්ම ඔහු සත්‍යය පොරොන්දුවෙන් යුත් අයෙකු වශයෙන්ද, (අපගේ) දූතයා වශයෙන්ද, නබිවරයෙකු වශයෙන්ද සිටියේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel