وَكَانَ يَأۡمُرُ أَهۡلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرۡضِيّٗا
ඔහු තම පවුලේ උදවියට සලාතය නොකඩවා ඉටු කරන ලෙසටද, සකාත් ගෙවමින් සිටින ලෙසටද අණ කරමින් සිටියේය. ඔහු තම දෙවියන් විසින් ඉතාමත් කැමැත්තක් දක්වන්නෙකු වශයෙන්ද සිටියේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel