وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِدۡرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيّٗا
(නබියේ!) ඉද්රීස් ගැනද මෙම ධර්මයෙහි (පොඩියක්) පවසනු (මැනව!) නියත වශයෙන්ම ඔහු ඉතාමත් සත්‍යවන්තයෙකු වශයෙන්ද, (අපගේ) නබිවරයෙකු වශයෙන්ද සිටියේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel