Surah Maryam Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَـٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩
(ඉහත සඳහන්) මොවුන් සියල්ලන්ම අල්ලාහ් දයාව පහළ කළ නබිවරුන් වන්නාහ. මොවුන් ආදම්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, නූහු සමග අපි (නැවෙහි) පටවා ගත් අයගේ (පරම්පරාවේ දරුවන්ගෙන්ද) ඉබ්රාහීම්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, ඉස්රායීල් (නමැති යාකූබ්)ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, ඇති අය වන්නාහ. තවද අපි තෝරාගෙන, ඍජු මාර්ගයෙහි යන්නට සැලැස්වූ අයගෙන්ද වූ අයයි. ඔවුන් කෙරෙහි රහ්මාන්ගේ ආයාවන් සමුදීරණය කරනු ලැබුවහොත් හ~න්නන් වශයෙන් හිස නවා සුජූද් කර (සලාත්) කරන්නාහ