۞فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٌ أَضَاعُواْ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٰتِۖ فَسَوۡفَ يَلۡقَوۡنَ غَيًّا
(මොවුන්ගෙන් පසු මොවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්) මොවුන්ගේ ස්ථානය අත් කර ගන්නා අය, ශරීර සුවය අනුගමනය කර, සලාතය (ඉටු නොකර) අපතේ හැරියහ. ඔවුන් (පරලොවදී) නපුරටම මුහුණ දෙනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel