Surah Maryam Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamإِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـٔٗا
එහෙත් ඔවුන්ගෙන් කවුරුන් (පසුතැවිලි වී) පාපයන්ගෙන් ඈත් වී විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන්ම කරන්නෝද, ඔවුන් ස්වර්ගයෙහි ඇතූළු වනු ඇත. ඔවුන්ට (දෙනු ලබන ඵලවිපාකවලින්) පොඩියක් හෝ (වැරැද්දක් කර), අපරාධයක් කරනු නොලබන්නාහ