جَنَّـٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيّٗا
එම ස්වර්ගයන් සදාකල් ස්ථීරවත්ය. ගුප්තව ඇති ඒවා රහ්මාන් තම (හොඳ) වහලූන්ට පොරොන්දු වී ඇත්තේය. නියත වශයෙන්ම ඔහුගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම සිදු වනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel