لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمٗاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةٗ وَعَشِيّٗا
(ඒවායෙහි) සලාම් (සලාම්- ශාන්තිය හා සමාදානය) යන්න මිස, පුහු වදන් සවන් දෙනු නොලබන්නාහ. එහි ඔවුන්ට උදේ සවස (ඉතාමත් උසස්) ආහාරද ලබා දෙනු ලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel