Surah Maryam Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamقُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرّٞ مَّكَانٗا وَأَضۡعَفُ جُندٗا
“කවුරුන් දුර්මාර්ගයෙහි සිටින්නේද, ඔහුට පොරොන්දු වන ලද නියමිත වාරය පැමිණෙනු දකින තුරු, රහ්මාන් ඔහුට කාල අවකාශයක් ලබා දෙන්නේය. (එම වාරය අවසන් වන විට) ඔහුට දඬුවම් ලැඛෙනු ඇත. නැතහොත් ඔහුගේ කාලය අවසන් වී යනු ඇත. (ඒ අවස්ථාවේදී) කවුරුන්ගේ නිවස නපුරුද, කවුරුන්ගේ සමුහය ඛෙලහීනද යන්න නියත වශයෙන්ම ඔවුන් දැන ගන්නාහ” යයි (නබියේ!) ඔබ (ඔවුන්ට) පවසනු මැනව