Surah Maryam Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Maryamوَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهۡتَدَوۡاْ هُدٗىۗ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّـٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٞ مَّرَدًّا
කවුරුන් ඍජු මාර්ගයෙහි යන්නෝද, ඔවුන්ව අල්ලාහ් නැවත (නැවතත්) ඍජු මාර්ගයෙහිම ඇතුළු කරන්නේය. ස්ථීරව තිබිය හැකි දැහැමි ක්‍රියාවන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි (උසස්) හොඳ ඵලවිපාකද, හොඳ අවසානයද ලබා දිය හැකි දැය වශයෙන් ඇත්තේය