أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا
(නබියේ!) අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ බැලූවෙහිද? ඔහු ‘(පරලොවදීද) මා නියත වශයෙන්ම වස්තූන් විශාල ප්‍රමාණයක්ද, දරුවන්ද ලබා දෙනු ලබන්නෙමි” යයි පවසන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel