فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلۡمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوۡمٗا لُّدّٗا
(නබියේ!) ඔබගේ භාෂාවෙන් අපි මෙය (පහළ කර) පහසු කර තබා ඇත්තේ, මෙමගින් භය භක්තිකයින්ට ශුභාරංචි දීමට හා (පුහු) තර්ක විතර්ක කරන ජනතාවට බිය ගන්වා අනතුරු අඟවන්නටය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel