وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هَلۡ تُحِسُّ مِنۡهُم مِّنۡ أَحَدٍ أَوۡ تَسۡمَعُ لَهُمۡ رِكۡزَۢا
මීට පෙර බොහොමයක් සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකුව හෝ ඔබ දකින්නෙහිද? නැතහොත් ඔවුන්ගේ කොඳුරණ ශබ්දයක් හෝ ඔබට අසන්නෙහිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel