وَإِذَا قِيلَ لَهُمۡ لَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ قَالُوٓاْ إِنَّمَا نَحۡنُ مُصۡلِحُونَ
ඔවුන්ට “ඔබ භූමියෙහි නපුර (කරමින් කටයුතු) නොකරනු” යයි පවසනු ලැබුවහොත්, (එයට) ඔවුන් “අපි සමාදානය ඇති කරන්නන්ම වන්නෙමු! (නපුර කරන්නන් නොව)” යයි පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel