فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَهُمُ ٱللَّهُ مَرَضٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡذِبُونَ
(මන්දයත්) ඔවුන්ගේ හෘදයන්හි (වංචනිකභාවය නමැති) අසනීපයක් ඇත. ඔවුන්ට (එම) අසනීපය අල්ලාහ් වැඩි කර හැරියේය. (මෙසේ) ඔවුන් බොරු කීමෙන් ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel