يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُواْ وَمَا يَخۡدَعُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ
ඔවුන් (මෙසේ පවසා), අල්ලාහ්වද විශ්වාසය තැබූවන්වද රවටන්නට (අදහස්) කරන්නාහ. නමුත් (මෙමගින්) ඔවුන් තමන්වම රවටා ගන්නාහ. (මෙය) ඔවුන් වටහා නොගන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel