وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ
(නබියේ!) ‘අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර ඇත්තෙමු’ යයි පවසන්නන්ද මිනිසුන්ගෙන් සමහරෙක් ඇත. නමුත් (ඇත්තෙන්ම) ඔවුන් විශ්වාසය තැබූවන් නොව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel