Surah Al-Baqara Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraخَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَعَلَىٰ سَمۡعِهِمۡۖ وَعَلَىٰٓ أَبۡصَٰرِهِمۡ غِشَٰوَةٞۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ
(ඔවුන් සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ගේ හෘදයන් මතද, සවන ඉන්ද්‍රියන් මතද, අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. ඔවුන්ගේ පෙනීම මතද තිරයක් දමනු ලැබීය. තවද ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත